දේශීය පුවත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට කාදිනල් හිමියන් ඉල්ලූ පරිදි ජනාධිපති කොමිසමක් පත්කරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (19) පස්වරුවේ මීගමුව නගරයේ සංවිධාන කර තිබූ ජනරැලියක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

සාර්ථක දැක්මක් – වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලවේ තවත් රැලියක් අද කිරිබත්ගොඩ නගරයේදී පැවැත් විය.

රැලිය සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි විය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජනරැලියක් අද පස්වරුවේ රාගමදී පැවැත් විය.

එම රැලියට පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විය.

කාදිනල් හිමියන්ගේ ඉල්ලීම ඉටු කරන බවට ගෝඨාභයගෙන් පොරොන්දුවක්

කාදිනල් හිමියන්ගේ ඉල්ලීම ඉටු කරන බවට ගෝඨාභයගෙන් පොරොන්දුවක්

Gepostet von Ada Derana Sinhala am Samstag, 19. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More