දේශීය පුවත්

ලබන 23 දා මැති සබයට ඉදිරිපත් කෙරෙන පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විශේෂ කාරක සභා වාර්තාව මගින් ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම් පැහැර හරින ලද ප්‍රධාන දේශපාලනඥයන් දෙදෙනකුට බරපතළ චෝදනා එල්ල කෙරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

රටේ ඉහළම වගකීම් දරන මෙම ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් දෙදෙනාට ජාතික ආරක්ෂාව පිළිබඳව සමාන්තර වගකීම් පැවරෙන බැවින් ඔවුන් එහි වරද නිලධාරීන්ට හෝ කනිෂ්ඨ දේශපාලනඥයන් පිට පමණක් පැටවීම ප්‍රශ්නයට පිළිතුර නොවන බව මෙම වාර්තාව අවධාරණය කරන බව එම ආරංචි මාර්ග පවසයි. වළක්වා ගත හැකිව තිබූ ප්‍රහාරයක් වළක්වා නොගැනීම ගැන එහි සවිස්තර තොරතුරු ඇතුළත් වන අතර මෙම වාර්තාව දේශපාලන ක්ෂේත්‍රය කළඹන වාර්තාවක් විය හැකියැයි දේශපාලන අංශ පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More