දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය නැවත තමන් වෙත ලබාගැනීම සඳහා එම පක්ෂයේ සාමාජිකයන් එකතුකර නව සංවිධානයක් පිහිටුවීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කරන බව ඊට සම්බන්ධ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සති අන්ත පුවත් පතකට පවසා ඇත.

ශ්‍රීලනිපයේ හුදකලාව සිටින සාමාජිකයන් ඉදිරියේදී රැස්කොට මේ පිළිබඳ සාකච්ඡා කරන බවද හෙතෙම සඳහන් කර ඇති අතර සාමාජිකයන් සංවිධානය සඳහා කුමාර වෙල්ගම මහතා සම්බන්ධ කර ගැනීමටත් සාකච්ඡා සිදුකර ඇති බවද ඔහු පවසා ඇත.

ශ්‍රීලනිප සුරකිමු සංවිධානයත්, පළාත් පාලන මන්ත්‍රීවරු රැසකගේත් එකතුවෙන් ආරම්භ කරන මේ සංවිධානයෙන් නැවත ශ්‍රීලනිපය නිසි මාවතට ගැනීමට අපේක්ෂා කරන බව එම සාමාජිකයා වැඩිදුරටත් පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More