නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්‌වීම ලබන මස 01 දා දක්‌වා කල් යන බව එජාප හිටපු මහලේකම් තිස්‌ස අත්තනායක මහතා පවසයි.
එහි කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවද අනෙක් ප්‍රධාන අපේක්‍ෂකයන්ද ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්‌වීමෙන් අනතුරුව ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්‌වීම සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව මෙම මස 21 වැනිදාට සිදු කිරීමට යෝජනා වී තිබූ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්‌වීම කල් යන බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු භාරව සිටින තිස්‌ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...