දේශීය පුවත්

එළඹෙන ජනාධිපතිවරණයේදී සිය සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට  ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා තීරණය කර තිබේ.

අද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී ගෝඨාභය මහතා හමුවී සිය සහාය ලබාදීම පිළිබද ගැමුණු වි‌ජේරත්න මහතා පවසා තිබේ.

ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පසුගිය වසර ගණනාවක කාලයක් තිස්සේම එක්සත් ජාතික පක්‍ෂයට හිතවාදීව කටයුතු කරන ලද සංගමක් වන අතර මහින්ද රාජපක්‍ෂ රජය 2015දී පෙරලා දැමීමේ කටයුත්තට ප‍්‍රමුඛ කාර්යභාරයක්ද සිදු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More