තුන් නිවුන් දරුවන්ගේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් මුදල් ප්‍රදාන සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
තුන් නිවුන් දරුවන් ලැබීමට තරම් භාග්‍යවන්ත වූ එහෙත් ආර්ථික අසීරුතාවයෙන් පෙළෙන පවුල් 09 ක් වෙනුවෙන් එක් පවුලකට රුපියල් ලක්ෂ 20ක් බැගින් වූ මෙම මුදල් පරිත්‍යාග පිරිනැමීම සිදු කෙරිණි.
මේ අතර කොස්වත්ත – තලාහේන පදිංචි මෙනීෂා – ඩෙන්වර් යුවළට දාව 2012 වසරේ උපත ලැබූ පස් නිවුන් දරුවන්ගේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදල් පරිත්‍යාගයක් පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...