දේශීය පුවත්

බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය කාරක සභාවෙන් සහ මහරගම ආසන සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත් කර ඇති බව එම පක්ෂයේ ප්‍රදාන ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම පැවති රැස්වීමකට ඉසුර දේවප්‍රිය මහතාව සහභාගි වී අති බැවින් මෙම තීරණය ගත් බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඉසුර දේවප්‍රිය මහතා පැවසුවේ තමන් එම රැසවීමට සහභාගි වුයේ පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්වත් කිරීමන් අනතුරු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More