දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගත්, ලංකා කම්කරු කොන්ග්‍රසය සමගත් ගිවිසුම් ගත විය. තවද පසුගිය දින ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සමගද සන්ධානගත විය. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාගෙන් ලංකා ලීඩ් නිවුස් විමසා සිටියේ, ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත නොවන්නේද යන්නයි.

ඊට පිළිතුරුදුන් මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ ඔක්තෝබර් මස 25 වන දින කොළඹදී ශ්‍රී ලංකා එක්සත් පොදුජන සන්ධානය යන නමින් ගිවිසුමට අත්සන් කිරීමට නියමිත බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More