හිටපු නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාගේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන බව හැගෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය.
ඒ පිළිබද පිළිතුර ලබා දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කර ඇත .ඒ අනුව මෙය අසත්‍ය පුවතක් බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...