දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබී තිබේ.

මේ වන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු සිය සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව සඳහන් කළේය.

දින 52 ආණ්ඩුවේද විජයදාස රාජපක්ෂ මහතාගේ සහාය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන්නේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක්ව තිබේ.

ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ද මෙම අවස්ථාවට එක්ව සිටිති.

LIVE: ශ්‍රී.ල.පො.පෙ නියෝජිතයින් සහ විජේදාස රාජපක්ෂ මහතා එක්ව පවත්වන විශේෂ මාධ්‍ය හමුව

Gepostet von Ada Derana Sinhala am Donnerstag, 17. Oktober 2019



One thought on “එජාප මන්ත්‍රී විජයදාස‍ගේ සහාය ගෝඨාට – විශේෂ මාධ්‍ය හමුව (Live)”

  1. පක්ෂ භේද අතහැර රට වෙනුවෙන් සත්‍ය ලෙසම කැපවීමට කැමති සියලු දෙනාට එක්තැන් වීමට අවස්ථාවක් ගෝඨාභය මහතා යටතේ ගොඩනැගෙන බලවේගයට තිබෙනවා.

    දේශපාලන පක්ෂ භේද කියන්නේ සුද්ද අපේ රටින් යද්දී අපට අටවල ගිය මගඩියක්. නමුත් වැටිච්ච වලෙන්මයි ගොඩ එන්නත් ඕන. මේ යල්පැනගිය පක්ෂ කරගහ ගැනීම අතහැරලා සුදුස්සන්ට සුදුසු තැන දීම රටට ආදරය කරන නායකත්වයක් යටතේ ඉදිරියට වේවි කියල අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් රටේ සියලු ජනතාව මේ සැරේ තමන්ගේ චන්දය නුවනැතිව පාවිච්චි කල යුතුයි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More