දේශීය පුවත්

බුද්ධි අංශ යළි ශක්තිමත් කර නැවත ත‍්‍රස්තවාදය ඇති නොවන ආකාරයට රට සුරක්ෂිත කිරීමට පියවර ගන්නා බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

තිස් වසරක යුද ශාපයෙන් ගලවා ගත් රට මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිත්වය යටතේ වේගවත් සංවර්ධනයක් කරා ගෙන යනු ලැබූවත් වත්මන් රජයේ අකාර්යක්ෂම පාලනය නිසා අද වනවිට රට හැම පැත්තෙන්ම කඩා වැටී ඇතැයි ද හෙතෙම කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බැව් පැවසුවේ අරණායක දිප්පිටිය රණවිරු කී‍්‍රඩාංගණයේදී ඊයේ (17 ) පැවැති ජනහමුවක් අමතමිනි.

අරණායක ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන සංවිධායක ඩබ්ලිව්. ජයරත්න මහතා ඇතුළු අරණායක ප‍්‍රාදේශීය සභාවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මන්තී‍්‍ර කණ්ඩායම විසින් මෙම ජනහමුව සංවිධානය කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More