මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේද යන්න පිළිබදව ජනතාවට අවබෝධ කරවීමේ ඓතිහාසික වගකීමක් භික්ෂූන්ට තිබෙන බවත් එය නතර කිරීමට මැතිවරණ කොමසාරිස්ට කිසිසේත් නොහැකි බවත් ජාතික සංවිධාන එකමුතුව පවසයි.
දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත බණ්ඩාර මහතා,
‘‘මැතිවරණ කොමසාරිස් පන්සල්වලට කැමරා කණ්ඩායමක් එවනවා කියලා තර්ජනය කරනවා. පන්සල්වල දේශපාලනය කතා කරන්න බැරිලු. පන්සල්වල රැස්වීම් පවත්වන්න පුළුවන් අයිතියක් තියෙනවා. අතීතයේ භික්ෂූන් රජුන් වෙනුවෙන් සිවුරු අත්හැරියා. රජුන් තනන්න භික්ෂූන් මැදිහත් වුණා. මැතිවරණ කොමසාරිස්ට බෑ හිතෙන හිතෙන නීති දාලා භික්ෂූන් බියවද්දන්නබෑ. වැඩකට නැති කතා කරමින් කටයුතු කරන ඇතැම් භික්ෂූන් ඉන්නවා. ඔවුන් සම්බන්ධව තීරණ ගන්න. නමුත් අත්තනෝමතිකව කටයුතු කිරීමෙන් වළකින්න කියලා මම මැතිවරණ කොමසාරිස්ට කියනවා.‘‘
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Well said. Similar argument applies when referencing the eradication of LTTE terrorists. MACO whilst playing lip service to excesses by Government sponsored blatant propaganda for Sajith is making up laws that have no legal basis.
Instead of applying the law to limit excesses of UNF, MACO is chasing shadows with bias.