ජනසෙත පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමඟ අද
නාගානන්ද කොඩිතුවක්කු එකඟතා ගිවිසුමකට එළඹුනි.
නාගානන්ද කොඩිතුවක්කු ජනසෙත පෙරමුණේ මැතිවරණ නියෝජිතයා ලෙස එහිදී පත් කෙරුණි.
එහිදී අදහස් දැක්වු බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෙසේ පැවසීය.
“නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ හොඳ ප්‍රතිපත්තියක්, ව්‍යවස්ථාවක් තිබුණා.
ඇතැමුන් ඔහුව නොමග යවලා. අවස්ථාව දෙන්නම් කියලා බාධා කළා.
එදා මගෙන් ඉල්ලීමක් කළා නම් මම අවස්ථාව දෙනවා.
මගේ සියලු මැතිවරණ කටයුතු නාගානන්දට භාරදෙනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...