අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කළ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නොවැම්බර් මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි නිශ්ශංක සේනාධිපති මහතා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී අද අළුයම අත්අඩංගුවට ගෙන තිබුණි.
ඇවන්ගාඩ් සමාගමට අදාල නඩුවක් සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුව මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...