තම ස්වාමි පුරුෂයාව පොදුජන පෙරමුණට එක් කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ බිරිඳ වන සුජාතා සේනාරත්න මහත්මිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පුද්ගලිකව මුණ ගැසී ඉල්ලීමක් කර තිබෙන සමාජ මාධ්‍යවල වාර්තා පලවෙමින් අත.
මිට පෙර රාජිත සේනාරත්න මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෙම ඉල්ලීම කළ අතර ඊට පොදුජන පෙරමුණේ අති බහුතරයක් විරුද්ධ වී තිබේ.
පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ස්ථිර ලෙසම පරාජය වන බව විශ්වාස කරන රාජිත සේනාරත්න මහතා සිය දේශපාලන කරණම පිලිබඳ උත්සාහය තවමත් අත්හැර නොමැති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...