ඒකීය රාජ්‍යය අහෝසි කිරීම, හිටපු කොටි 97 ක් නිදහස් කිරීම සහ ස්වයංපාලන ලබාදීම ඇතුළු ටීඑන්ඒ සංවිධානය ඉදිරිපත් කළ ඉල්ලීම් 13 ක් කොටි ඩයස්පෝරාව අනුමත කර ඇත.
මෙම ඉල්ලීම් මෙයට පෙර කොටි හිතවාදී සංවිධාන 17 ක් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබුණි.
එම ඉල්ලීම් 13 න් ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීම, නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම, හිටපු කොටි කි‍්‍රයාකාරීන් නිදහස් කිරීම යන කරුණු ඉටුකරන ලෙස මානව හිමිකම් කොමසාරිස්ව සිටි සෙයිද් රාද් හුසේන් ශී‍්‍ර ලංකා රජයට නිර්දේශ කර ඇත.
ද්‍රවිඩ සන්ධානය විසින් ජනපතිවරණ අපේක්‍ෂකයන් වෙත යොමුකර ඇති මේ ඉල්ලීම් 13 ගැන විශ්වනාදන් රුද්රකුමාරන් මෙහෙයවන රටින් පිටත ඊළාම් ආණ්ඩුව සංවිධානයද ප‍්‍රසාදය පළකර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...