දේශීය පුවත්

තමන් ජනපතිධුරයට පත්වීමෙන් පසුව කාබන් බද්ද ඉවත් කිරීමට  කටයුතු කරන බවත් ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ලබාදීමට කටයුතු කරන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජන රැළි දෙකකදී පැවැසීය.

නාරම්මල රැළිය – “කාබන් බද්ද ඉවත් කිරීමට කටයුතු කරනවා. පරිසරය ආරක්ෂා කරන්න ඕන. නමුත් අද පොදු ජනතාවගේ කරපිට බදු පැනවිලා. පොදු ජනතාවට හුස්ම ගන්න අමාරුයි. මගේ ව්‍යායාමය පොදු ජනතාව මරණ මංචකයට ගෙන යෑම නෙමෙයි.”

නිට්ටඹුව රැළිය – “ ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ වෙන සිසලු දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන. අපි ත්‍රස්තවාදය සහමුලින්ම විනාශ කරනවා. ඒ මතයේ ඉදගෙන තමයි සරත් ෆොන්සේකා මහතා කිසිම පැකිලීමකින් තොරව ආරක්ෂක ඇමති ලෙසත් නීතිය සාමය ඇමති ලෙසත් මම ගාලු මුවදොර රැළියේදී ප්‍රකාශ කළේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More