ව්‍යාපාරික පුවත්

සේරුවාවිල යකඩ තඹ නිධියේ රත්රන් ඇති බවට තහවුරු වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවල මහතා පවසයි.

ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති පවසා සිටියේ මෙම රත්රන් නිධියට නව ආර්ථික වටිනාකමක් එක් කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයින්ගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකා පොළොවේ රත්‍රං ඇති බවට සහතික කළ හැකි බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසයා සිටියේ සේරුවාවිල ආශ්‍රීත ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් සියයක පමණ වපරිසරයක හා දිග කිලෝමීටර් 5ක පමණ ප්‍රමාණයක රත්‍රං ඇති බවට දැනට කරන ලද පරික්ෂණවලදී තහවුරු වී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More