දේශීය පුවත්

මේ රටේ ජාතික බලවේගය ලෙස ජාතියේ පොදු අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ජය තහවුරු කරන ජාතික සංවිධාන නියෝජිත මහා සම්මේලනය ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සහ පස්වන විධායක ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් මේ වන විට කොළඹ පදනම් ආයතනයේ සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වී ඇත.

ත්‍රෛනිතායික අනුනායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ සියළුම ජාතික සංවිධාන නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ඓතිහාසික සමුළුවේ සජීව විකාශය ලංකා ලීඩ් නිව්ස් අප වෙබ් අඩවිය ඔන්සේ විකාශනය කෙරේ.

”සුරක්ෂිත මව්බිමක් – සභ්‍යත්වය රකින රාජ්‍යයක්” – ජාතික සංවිධාන නියෝජිත මහා සම්මේලනය (සජීව විකාශය)

Gepostet von Lanka Lead News am Dienstag, 15. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More