ඇල්පිිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළ එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජනරැළි අද (08) පැවැත්වේ.
එම ඡන්ද විමසීමට අදාළ ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාති‍්‍රයෙන් අවසන්වීමට නියමිතය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැළි දෙකක් අද පස්වරුවේදී ඇල්පිටියේදී පැවැත්වීමට නියමිතය.
මේ අතර විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන රැළියද අද පස්වරුවේ ඇල්පිටිය බස් නැවතුම්පොල ඉදිරිපිටදී ආරම්භවීමට නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...