දේශීය පුවත්

පසුගිය සෙනසුරාදා අස්ගිරි සහ මල්වතු විහාර පාර්ශව වල සංඝ සභා වෙත සම්මුතියේ මාලිමාව හෙවත් නූතන දස පනත නම් වූ අනාගත පාලකයාට ඉදිරිපත් කරනු ලබන උපාය මාර්ගික වැඩපිළිවෙල පිළිගන්වනු ලැබූ බව වාර්තාවේ.

ජාතික විද්වත් භික්ෂු සංසදයේ ප්‍රමුඛ නායකයන් වන මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස , ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර සහ ශාස්ත්‍රවේදී හෑගොඩ විපස්සි යන හිමිවරුන් විසින් එම උපායමාර්ගික ලේඛණය පිළිබදව අස්ගිරි පාර්ශවයේ මහා විහාරයේදී ඉතා දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීම් සිදු කළ බව සහ ඊට මහානායක , අනුනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ඉහළම ඇගයීමක් ලැබුන බවද වාර්තාවේ.

සම්මුතියේ මාලිමාව සදහා මෙතනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More