පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යාමට ලක්ව තිබේ.
පාර්ලිමේන්තුවේ පිහිටි බෝධීන් වහන්සේ අභියස අංගනයේ අඩි 20 ක කොටසක් දියවන්නා ජලාශයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අංගනය පිහිටා තිබෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව දෙසට ආසන්නයෙන් බව සඳහන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...