දේශීය පුවත්

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අද රාජගිරිය මැතිවරණ කාර්‍යාලයේදී විරෝධතාවක් එල්ලවී තිබේ.

ඒ ඇය මැතිවරණ කාර්‍යාලයට ඇතුල් වීමට අවශ්‍ය අවසර පතක් නොමැතිව, තම පාර්ලිමේන්තු අවසර පත්‍රය ඉදිරිපත් කරමින් එහි ඇතුළත් වීමට දැරූ උත්සහයක් හේතුවෙනි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ජනාධිපති අපේක්ෂකයන්ට සහයෝගය පළ කිරීමට පැමිණි පාක්ෂිකයින් හූ කියමින් ඇයට විරෝධය පළ කර ඇත.

පසුව ආරක්ෂක අංශ විසින් කලබලකාරි තත්වය පාලනය කොට තිබේ.

හිරුණිකා තාත්තා ගැන කියන්න ගිහින් ජනතාවගේන් ආදරනිය පිලිගැනිමක්????

Gepostet von Political Turning Point am Montag, 7. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More