දේශීය පුවත්

නාගනන්ද කොඩිතුවක්කු මහතා කලකට ඉහත සිට රටේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටියහ.

සමාජ ක්‍රියාකාරිකයෙකු සහ නීතිඥයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා රටේ පාලන ක්‍රමය සහ නීතියේ ඇති අඩුපාඩු දැඩි ලෙස විවේචනය කර තිබිණි.

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යැයි ප්‍රකාශ කළ ඒ මහතා වටා සැලකිය යුතු පිරිසක් ඒකරාශී වී සිටියේය.

ජනාධිපතිවරණය සඳහා අරමුදල් ලෙස විශාල මුදල් ප්‍රමාණයක් එකතු කරගත් කොඩිතුවක්කු මහතා පසුගියදායින් අවසන් වුණු අපේක්ෂකයන්ගේ ඇප මුදල් තැන්පත් කිරීමේ දිනය වන තෙක්ම සිය ඇප මුදල් තැන්පත් කර නොතිබිණි.

ඒ අනුව කොඩිතුවක්කු මහතාට මේ වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැක.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොඩිතුවක්කු මහතා කියා සිටින්නේ තම යෝජිත නව ව්‍යවස්ථාව මිලග ජනාධිපතිවරණයේදී මහ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More