තම රජයක් බලයට පත්වූ වහාම ජනාධිපති මන්දිර ජනසතුකොට රාජ්‍ය කෞතුකාගාර හෝ සංචාරක මධ්‍යස්ථාන බවට පත් කරන බව ජාතික
ජනබලවේගයේ ජනපතිධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කරයි.
හිටපු ජනාධිපතිවරුන්ට ආදායමක් නොමැති නම් රජයෙන් යම් දීමනාවක් දීමේ වරදක් නොමැති බව දිසානායක මහතා කීය.
විවිධ ජනපති අපේක්‍ෂකයින් කියන සුරංගනා කතාවලට ජනතාව රැුවටිය යුතු නැති බවත් 71 වසරක දේශපාලන ඉතිහාසය තුළ විවිධ දේශපාලන වේෂනිරූපණ පැමිණි බවත් දිසානායක මහතා කීය.
ජාතික ජනබවේගයේ ජනපති අපේක්‍ෂකයා මේ කරුණු ප‍්‍රකාශ කළේ ඇල්පිටියේ පැවැති ජනහමුවකට එක්වෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...