දේශීය පුවත්

රටට අවශ්‍ය වන්නේ, සමෘද්ධිය මත යැපෙන්නන් වැඩි කරන නායකයෙකු නොව ජනතාවට තම ආර්ථිකය ගොඩනගා ගැනීමට අවශ්‍ය පසුබිම සකසන නායකයෙකු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

ජාතික වියත් පවුර කළුතර දිස්ත්‍රික් සමුළු අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

ජාතික වියත් පවුර කළුතර දිස්ත්‍රික් සමුළුව අද පෙරවරුවේ හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේදී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වු උන්වහන්සේ මෙසේ ද පැවසීය.

“අනුන් හදලා දෙන කෝච්චි පෙට්ටි ගෙවල් නැතුව,තමන්ට කැමති තැනක ගෙයක් හදාගන්න පුළුවන්
අවශ්‍ය පසුබිම හදලා දෙන මනුස්සයෙක් අවශ්‍යයි.

ලෝකේ එකට පවතින්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන, අභිමාවවත් රටක් ගොඩනගන කෙනෙක් අවශ්‍යයි.”



One thought on “රටට ඕනෙ ජනතාවගේ ආර්ථිකය හදලා දෙන මිනිහෙක්-අභයතිස්ස හිමි”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More