සජිත් ප්‍රේමදාස මහතාගේ නියත පරාජය පැහැදිලිව ඇති තත්ත්වයක් තුළ එජාප ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් ඉතා බරපතල තීන්දු ගැනීමට සැරසී සිටින බවට වාර්තා වෙමින් තිබේ.
මෙම තත්ත්වය තුළ ඉදිරියෙන්ම සිටින්නේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා යැයි වාර්තාවේ. සමාජ මාධ්‍ය ජාලා තුළද මෙම තොරතුර සීග්‍රයෙන් හුවමාරු වෙමින් පවතී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...