මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් වී ඇත.
මෙවර පහ ශ්‍රේණීයශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 4 වැනිදා පැවැත්වුණි.
දිවයින පුරා මධ්‍යස්ථාන 2995කදී පැවති විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 39,369ක් බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...