ජාතික වියත් පවුර කළුතර දිස්ත්‍රීක් සමුළුව සජිව විකාශය හොරණ ශ්‍රීපාලි රගහලේ සිට
මෙම සමුළුව සදහා විශේෂ ආරාධිතයන් ලෙස මේජර් ජනරාල් කමල් ගුණරන්ත, වෛද්‍ය නිමල් කරැණාසිරි, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ප්‍රවීන කලාකරැ රෝහන බැද්දගේ. මාධ්‍යෙව්දි මිලින්ද රාජපක්ෂ ඇතුලු විද්වත් පිරිසක් සහභාගි විය.
ජාතික වියත් පවුර ජාතික සංවිධානය මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ මග පෙන්වීම සිදුවේ.
වියත් පවුර කළුතර දිස්ත්‍රීක් සමුළුව සජිව විකාශය හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ සිට
Gepostet von Lanka Lead News am Samstag, 5. Oktober 2019

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...