ඉකුත් සිකුරාදා (04 වැනිදා) වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 29 දෙනෙක් ඇප තැන්පත් කර තිබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසීය. එය ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වන වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවය.
අද (6 වැනිදා) දහවල් 12 දක්වා ඇප තැන්පත් කළ හැකි අතර පසුගිය සිකුරාදා පමණක් අපේක්ෂකයන් අට දෙනකු ඇප තැන්පත් කළේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් ඇප මුදල් තැන්පත් කළේය.
ඒ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු පාර්ලිමේන්තුවෙන් ගත යුතු අවසර ලිපි ලබාගෙන ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...