ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් එන්.ජී.ඕ කුලී කරුවන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම මගින් ඔවුන් තමාගේම කකුලට වෙඩි තබාගත් බව සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතා පවසයි.
එම නඩුව මගින් ගෝඨාට සහ රටට සතුරු බලවේගයේ අසරණකම මෙන්ම ඔවුන් දැන් එල්ලෙන්නේ පිදුරු ගස්වල බවත් මෙම නඩුව මගින් රටට පෙන්නූ බව ඔහු සඳහන් කරයි.
බල්ලන් කොතෙක් බිරුවත් තවලම ඉදිරියට යා යුතු බව සහ දැන් ජාතික බලවේග ගෝඨාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...