දේශීය පුවත්

හබරණ  හිරිවඩුන්න තුන්බි කුලම රක්ෂිතයේ අභිරහස් ලෙස මේ ගොස් සිටී ඇතින්නියන් ගේ මරණයන් පිළිබඳව වගකීම රජය භාර ගන්නා බව වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පවසයි.

මාධ්ය මගින් දැනුවත් වනතුරුත් වනජීවී දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙකු අමාත්‍යවරයා හෝ රාජ්‍ය ඇමැතිවරයාවටත් දැනුම්දීමක් සිදුකොට නැති බවද අමාත්‍යවරයා පැවසීය.

හබරන හිරිවඩුන්න රක්ෂිතයේ ඇතින්නියන් හත් දෙනෙකු මියගොස් ඇති ප්‍රදේශයේ අමාත්‍යවරයා ඊයේ (28) සවස සංචාරයක නිරත වු අතර එහිදි මේ බව ප්‍රකාශ කළේය.

එම ස්ථානයේ සිටි වනජීවී නිලධාරීන්ටද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙවැනි බරපතල ව්‍යසනයක්  සිදුව ඇතත් මේ වන තුරුත් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ කිසිදු නිලධාරියෙකු රජය දැනුවත් නොකිරීම බරපතළ වරදක් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More