එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කරගෙන පිහිටුවීමට නියමිත නව සන්ධානයේ ප්‍රධාන ලේකම් ධුරය භාර ඇමැති රාජිත සේනාරත්න මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ රැස්වූ එම පෙරමුණේ පක්ෂ නායකයන් විසින් මේ බව තීරණය කර තිබුණු අතර නව සන්ධානයේ මහලේකම් ධූරය එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයෙකුට ලබාදිය යුතු බව පවසමින් මෑතකදී සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම් දැඩි අරගලයක් සිදු කරමින් සිට ඇත.නමුත් එම විරෝධතා හමුවේ එම ලේකම් ධුරය රාජිත සේනාරත්නට ලබා දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...