දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පවතින මත ගැටුම ඉදිරි ජනාධිපතිවරණ වේදිකාවේදි වඩාත් හොඳින් ඉස්මතු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකධුරය ලබාදීමේදී තමන් කිසිඳු ගිවිසුමකට එකඟ නොවූ බව පැවසීම මුසාවක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මේ බව පැවසීය.

“සජිත් කිසිඳු ගිවිසුමක් නැති බව කීවා. පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ද්වි පාර්ශවික ගිවිසුමකට. රනිල්ගේ පක්ෂ නායකත්වය එලෙසමයි. අගමැතිධුරයෙත් වෙනසක් නැහැ. ෆෙඩරල් බල බෙදීමකට . නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. ලිඛිත ගිවිසුමකට. කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය. නිල ප්‍රකාශයක් ලෙස රටට. සජිත් දිනුවත් යටත් විය යුතුයි. විරෝධය පළකරන්නයි ගිවිසුමක් නැති බව කීවේ

ගැටුම මැතිවරණ වේදිකාවටත් . අජිත්.පී. පෙරේරා කළ ප්‍රකාශය. කාලාන්තරයක් පුරා පැවති ගැටුම.මැතිවරණ වේදිකාවේ මෙන්ම ආණ්ඩුවක් හැදුවත් මතුවෙනවා“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More