රටට හතුරු බලවේගවල උවමනාව 13 වැනි සංසෝධනය මගින් පිහිට වූ පලාත් සභා තව දුරටත් බලවත් කරමින් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට බැවින් එම ව්‍යාජ සටන්පාඨය උදුරා ගෙන පලාත් සභා ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට පරිපාලනය විමධගත කරන යාන්ත්‍රණයක් අවශ්‍ය බවට මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපානන් විසින් සදහන් කොට ඇත.
උන් වහන්සේ මේ බව සදහන් කලේ පසුගිය දින අලුත් පාර්ලිමේන්තුව වැඩනටහනට සහබාගි වෙමින් ජනතා විමුක්ති පෙරමුණෙන් සහබාගි වූ නිතිඥ සුනිල් වටගල මහතා විසින් මතුකරන ලද ප්‍රශ්නයට පිලිතුරැ ලබා දිමෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...