දේශීය පුවත්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡාවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝ උත්සාහයන් ගත් බවත්, එහෙත් පාර්ලිමේන්තුව එයට උනන්දුවක් නොදැක්වූ බවද පවසා සිටියේය.

මේ නිසා මෙතැන් පටන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සාකච්ඡාවලින් ඉවත්වන නමුත් මේ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය නොදක්වන බවට චෝදනා එල්ල නොකරන ලෙසද ඊයේ (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දිසානායක මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More