පාවෙන අවි ගබඩා සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ සැකකරුවකු වන, හිටපු රියාර් අද්මිරාල් නන්දන දියබලනගේ මහතා අද(27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇවන්ට්ගාඩ් නඩුව පවතින අතරවාරයේ ඔහු සිංගප්පූරුවට ගොස් තිබූ අතර, අධිකරණයෙන් ඔහුගේ විදේශ ගමන් තහනම් කර තිබුණි.
ඒ අනුව අද(27) ඔහු ලංකාවට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...