පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගත් 64 දෙනා ඔක්තෝම්බර් 10 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අද තිරණය කර තිබේ.
නුවරඑළියෙහි ඇති ජාතික තවුහිද් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් කාත්තාන්කුඩිහි පදිංචිකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කරන ලද විමර්ශනමත මොවුන් සැකපිට අත්අඩංගුවට ගැන රක්ෂිත බන්ධනාගාර ගත කර ලදී.
අද (26) මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ සී රිස්වාන් ඉදිරියේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 10 වැනි දින දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...