ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය හෙට පැවැත්වේ.
ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යූ. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවයි.
ඒ සඳහා පූර්ණ ආරක්ෂාවක් යෙදවා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
හෙට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන ඡන්ද දායකයින් වෙනුවෙන් ලබන 4 වැනි දා අතිරේක අවස්ථාවක් ද හිමිවනු ඇති.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන මස 11 වැනි දා පැවැත්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...