ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් රිෂාඩ්ලා ට හකීම් රට මුස්ලිම් ජනතාව අතර ඡන්ද පදනමක් නැති බව අද දින පුවත් පත් සාකච්චාවකදී එස් බී දිසානායක න්ත්‍රීවරයා පැවසීය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති වූ ප්‍රසිද්ධ දේශපාලන විචාරකයකු සඳහන් කළේ රවුෆ් හකීම් පොහොට්ටුවට ගැනීමේ ඉඩකඩ අඩු වී ඇති බව එස් බී ගේ ප්‍රකාශයෙන් පැහැදිලිවන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...