යලිත් වතාවක් ත්‍රස්තවාදය හෝ අන්තවාදය රට තුල ඇතිවීමට කිසිවිටෙකත් ඉඩ නොතබමි.
ත්‍රස්තවාදයෙන් බේරාගත් රට සදාකාලිකව ආරක්ෂා කරගත යුතුය. “රණවිරුවන් සැමවිටම රණවිරුවෙක්” ලෙස සලකමින් බලාගන්නටද අද පැවැති රණවිරු පවුල් සංවිධාන හමුවේදී මම සහතිකයක වුයෙමි.
අතිවිශාල රණවිරුවන් පිරිසක් සහභාගිවූ මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමන් ද , මහජන නියෝජිතයන් රැසක් ද එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...