දේශීය පුවත්

ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා ගැනීමට තමන් කොන්දේසි වලට යටත් නොවන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් කොන්දේසිවලට එකග විය යුතු බවට පලවන වාර්තා ගැන අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

01 ජනාධිපතිවරණය ජයගත හොත් මාස 06 ඇතුලත විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරිම

02 අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරිම

03 බලය බෙදිමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරිම

04 මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරිම

05 නව ආණුඩවේ මුදල් ඇමතිවරයා ලෙස රවි කරැනානායක මහතා පත්කිරිම අතුළු තවත් කොන්දෙසි ප්‍රමානයක් දමා ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More