දේශීය පුවත්

කොන්දේසි සහිත දේශපාලන ගමනකට කිසිසේත් තමන් සුදානම් නොමැති බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අනාගතය භාර ගෙන රට සමෘද්ධිමත් කළ හැකි රට ගොඩනැගිය හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස වන තමන් පමණක් බවත් ඔහු සඳහන් කරයි.

ජනතාව ලබා දෙන ජනවරම මගේ පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් භාවිතා නොකර ජාති ආගම් භේදයකින් තොරව ඒකීය රාජ්‍යයක් ගොඩනැගිම වෙනුවෙන් තමන් යොදවිමට සුදානම් බවත් ඔහු මෙහිදි අවධාරණය කළේය.

වර්තමානයේ රට ගොඩනැගිමට නව චින්තනයක් , නව දර්ශනයක් , නව වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ඒ සඳහා ජවයෙන් ශක්තියෙන් උපරිම සහයෝගය දෙමින් නව පන්නරයක් ලබා දිමට තමන් ඕනෑම මොහොතක සුදනාම් බවත් ඒ සඳහා ඔබ සියලු දෙනා අප වටා රොක් වන ලෙසත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

එජාප දිනවිමේ සටනට සජිත් සමඟ පෙරට යන මැයෙන් පැවති රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More