ආබාධිත රණවිරුවන්ට ලැබෙන විශ්‍රාම වැටුප ඔවුන් මිය ගිය පසු යැපෙන්නන්ට ලබා දීමට හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අද(25) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව පැවසීය.
“සේවා විශ්‍රම වැටුප ලෙස රුපියල් 2523. 60 යි. දුබලතා විශ්‍රම වැටුප ලෙස රුපියල් 4025 යි. 70,792.30 වර්තමානයේ ඔවුන්ට ලැබෙනවා. 55 සම්පූර්ණ වුනාම රුපියල් 48619.70 ලැබුණා. අපි අනුමත කළ කැබිනට් පත්‍රිකාව අනුව. රුපියල් 70,792.30 ජීවිත කාලෙටම ලැබෙනවා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...