හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මහතා යළි සේවයේ පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය හිමි වී තිබේ.
සේවය අත්හිටුවා සිටි ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ජනාධිපති ගේ අනුමැතියෙන් 2016 වසරේ පෙබරවාරි 28 වැනිදා සිට යළි සේවයේ පිහිටුවීමේ නියෝගයට නාවික හමුදාපතිවරයා අද අත්සන් තබා ඇත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...