දේශීය පුවත්

ඌව පලාතේ ආරක්ෂාව සදහා බුර්කාව තහනම්.

ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් මේ බව පවසා සිටියේ ගුවන් විදුලි නාලිකාවකට සම්මුක සාකච්ඡාවක් ලබා දෙමිනි.

මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා ලෙස මෛත්‍රී ගුණරත්න මහතා පසුගිය කාලය තුල මධ්‍යම පලාතේ විශාල වැඩ කොටසක් සිදු කරන ලද අතර එම පලාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ගේ දැඩි නොකමැත්ත පලකර තිබුනි.

මෛත්‍රී ගුණරත්න මහතා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී වෙනම දේශපාලන පක්ෂයක්ද පිහිටුවගෙන සිටි.



One thought on “ජාතික ආරක්ෂාව පිණිස ඌව පළාත තුළ බුර්කාව තහනම්”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More