දේශීය පුවත්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පුලල් 11387කට අයත් පුද්ගලයන් 45091ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් එක් මරණයක් වාර්තා වී ඇති අතර පුද්ගලයන් 6ක් තුවාල ලබා තිබේ.

ගාල්ල, මාතර, ගම්පහ, කලුතර හා කොළඹ යන දිස්ත්‍රික්කවලට අයත් ජනතාව මෙසේ පීඩාවට පක්ව ඇත.

පූර්ණ නිවාස හානි 22ක් හා අර්ධ නිවාස හානි 282ක් වාර්තා වී තිබේ.

එසේම පවුල් 878කට අයත් පුද්ගලයන් 3488ක් ආරක්ෂිත කඳවුරුවල රඳවා තිබේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More