දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතාට සයාය ලබාදෙන බවට එජාපේ පක්ෂ නායකයන් වන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම්, රිෂාඩ් බද්යුදීන්, පලනි දිගම්බරම් යන මහත්වරුන් සඳහන් කළ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් මගින් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More