දේශීය පුවත්

පසුගිය දින කරලියට පැමිණි ජාතික වියත් පවුර නම් නව සංවිධායනක් විසින් සැම දිස්ත්‍රීක්කයකම සංවිධාන කටයුතු ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

පසුගිය 15 වැනි ඉරිදා කුරැනෑගලදි ඉතා සාර්ථක රැස්වීමක් ඔවුන් විසින් පවත්වා ඇත්තේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙනි .

එම සංවිධානය තරැණ විද්වතුන්, ව්‍යාපාරිකයින්, වෘත්තිකයන්, ගරැවරැන් සහ රාජ්‍ය නිළධාරින් ඇතුළු උගත් තරැණ පිරිසකගෙන් සමන්විත බව කුරැනෑගල සමිමේලනය තුලින් ප්‍රකට බව ද වාර්තා වේ.

මේ අවස්ථාවට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, ජාතික වියත් පවුර ජාතික සංවිධායක දිනේෂ් වික්‍රමසිංහ මහතා, ජාතික වියත් පවුර කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක අජිත් කුලතුංග මහතා, කෑගල්ල දිස්ත්‍රික් සංවිධායිකා හසංගි වීරසේකර මහත්මිය ඇතුලු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි විය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More