පසුගිය 11 වැනිදා ඒකාබද්ධ පොදුජන පෙරමුණ නමින් සන්ධානයක් හැදීමට සහ ගෝඨාභය රාජපක්ෂ මහතා එම සන්ධානයේ අපේක්ෂකයා ලෙස පොහොට්ටුව ලකුණින් තරග කිරීමට සූදානම් වන බවට ආරංචි පැතිරගිය නමුත් අද(20) දින ඒ සියල්ල වෙනස් වී ඇති බව වාර්තාවේ.
ඒ අනුව සන්ධානය හැදීමට සහ සෙසු පක්ෂ සමග එකගතාවයකට එළඹීමට පෙර ජනාධිපති අපේක්ෂකත්වය සදහා ඇප බැදීම මගින් පොහොට්ටුවේ නායකයින් විසින් සෙසු පක්ෂ හෑල්ලුවට ලක්කොට ඇති බව විවිධ පාර්ශ්වවලින් ප්‍රකාශයට පත්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...